We Build Math Minds
ගණිතයෙන් ඉහළ ලකුණු ලබා ගැනීමට නිර්මාණාත්මක වැඩපිළිවෙලක්.

ඇයි අපි විශේෂ..
අපි සාම්ප්‍රදායික ගණිත ඉගැන්වීමෙන් ඔබ්බට යන්නෙමු.මෙහිදී එක් පාඩමක් ක්ෂුද්‍ර හැකියාවන් ගණනාවක ක්රමාණුකූලව බෙදා එම හැකියාවන් අඛණ්ඩව ක්‍රමවත්ව තනිව අධ්‍යයනයට ඉඩ සළසාදීම මඟින් ළමුන්ගේ ආත්මවිශ්වාසය හා ගණිත අවබෝධය වැඩි දියුණු කරනු ලැබේ.
ළමයාගේ වේගයෙන්, පීඩනයක් නොමැතිව විවේක බුද්ධියෙන් කරුණු විමසීම මෙහිදී අවධාරණය කරණු ලැබේ.
ළමයාගේ මට්ටමට ගැළපෙන ලෙස අපි පාඩම් මාලා ගොඩනඟන්නෙමු.
ඒ මන්ද විශිෂ්ටත්වය යනු මැජික් එකක් නොව ස්ථිර නොනවතින ගමනක ප්රථිඵලයකි.
අපේ හැකියාවන්

වසර
6,7,8,9,10 සහ 11 සඳහා

විෂය නිර්දේශය
ශ්‍රී ලංකා

භාෂාව
සිංහල
ඉංග්‍රීසි
දෙමාපිය අදහස්..
“ළමයෙකුගේ ඉගෙන ගන්නා කාලයෙන් වටිනාම කාලය වන්නේ ස්වයං අධ්‍යයනය කරන කාලයයි. mathentica එම කාලය වඩා ඵලදායී කරයි.”

Pricing
Cancel or pause anytime.
Subscription
Rs. 1650/month
- සතිපතා ලැබෙන ක්රමාණුකූලව නිර්මාණය කරන ලද පුහුණු කට්ටල ගණිත හැකියාවන් ප්‍රගුණ කරයි.
- සතිපතා ලැබෙන පියවරෙන් පියවර පැහැදිළි කරන පිළිතුරු කට්ටලය.
- අදාල මූලික කරුණු සරලව පැහැදිළි කරන සිද්ධාන්ත කට්ටලය.
- ක්රමාණුකූලව ඉහල අසීරුතා මට්ටම් වලට ලඟා වීම.
- දෙමාපියන්ට මඟ පෙන්වීමට උපදෙස්.
- ප්‍රගති වර්ධන සටහන්.
- ළමයාගේ වේගයෙන් ආතතියක් නොමැතිව කළ හැක. දිනකට මිනිත්තු 20ක් එක් හැකියාවක් යන සංකල්පය නිසා දිනපතා ළමයා ඉගෙනීමට යොමු කළ හැක.
- එක් ශ්‍රේණියක විෂය නිර්දේශය සති 48න් ආවරණය කරයි.
- සියළු නිබන්ධන කට්ටල pdf ආකාරයෙන් මාර්ගගතව ලැබේ. WhatsApp හෝ Email.
Single Topic
Rs. 2900
- තෝරා ගත් මාතෘකාවක් පමණක් මුල සිට අංගසම්පූර්ණව ලබා ගත හැක. (උදා: 6 වසර – දින 60 න් භාග තනිවම ඉගෙනගමු.)
- සම්පූර්ණ කට්ටලය සතිපතා කොටස් වශයෙන් ලැබීමට සලස්වයි.